වේදනාවකින් තොරව රෝම ඉවත් කිරීමට Strip wax ක්‍රමය
Strip wax ක්‍රමය
- මෙම Wax Strip පටිය රූපලාවන්‍ය නිෂ්පාදන ස්ථානවලින් පහසුවෙන්ම මිලදී ගැනීමට හැකිය.
- පළමුව ඔබේ දෑත් හොඳින් පිරිසුදු කරගන්න.
- මේ ආකාරයට දෑතේ හොඳින් පවුඩර් තවරන්න. (Wax හොඳින් ඇලවීම සඳහා)
- දැන් Wax Strip එක මෙලෙස ගලවා ගන්න.
- මෙම පටි 2 ම භාවිතයට ගත හැකිය.
- දැන් Wax Strip එක මේ ආකාරයට අතේ අලවා ගන්න.
- දැන් ඒ මත අත තබා තද කර උඩු අතට පිරි මදින්න.
- ඇලවූ Wax Strip එක හොඳින් පිරිමැද උඩු අතට එකවර ඇද ගලවා ගන්න. මේ ආකාරයට සම්පූර්ණ අතම රෝම ඉවත් කර ගත හැකිය. (Wax Strip එකක් දෙවරක් පමණ භාවිත කළ හැකිය.)
- Wax Strip එක ගැලවූ පසු රෝම ඉවත් කළ අත.
- රෝම ඉවත් කළ දෑත් හොඳින් තෙතමාත්තු කර Toner තවරා දිවා කාලයේ නම් Sun Cream එකක් ආලේප කර සත්කාර කළ යුතුයි.
අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment