Thursday, February 5, 2015

කොලවරි ඩී තිත්ත වෙලා

කොලවරි ඩී තිත්ත වෙලා

දකුණු ඉන්දියානු නළු ධනුෂ් පහුගිය කාලයේ ගොඩක්ම ජනප‍්‍රිය වුනේ කොලවරි ඩි කියන සින්දුව එක්කයි. හැබැයි ධනුෂ්ට දැන් කොළවරි ඩි තිත්ත වෙලාලු. ඔහු කියන විදිහට යන යන හැමතැනකදීම කොලවරි ඩි සින්දුවෙන් කොටසක් ගායනා කරන්න කියලා ඉල්ලනවලු. මේ නිසා හැමතැනදීම කියලා ඔහුට මේ සින්දුව එපා වෙලා. ධනුෂ් තමන්ගේ Play List එකෙනුත් කොලවරි ඩී අයින් කරලා.


Danush and Shruthi Hassan latest photoshoot photos-1 3_133343222520 1611-3-p-ldhanushleakedsong 278064_256742214425808_1909853825_o


අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Sophia Burgess

අලුත්වන ලෝකයේ සිංහල අපේ තාක්ෂණික බ්ලොග් අඩවිය සමග එක්වන්න

0 comments:

Post a Comment

 

Copyright @ 2015 Goss!p Sinhalen | ගොසිප් සිංහලෙන්.