දඩ කොල ගැන නොදන්න දේවල්
මහ මගදී රියදුරන් අතින් සිදු වන වැරදි වලට දඩ කොලයක් ලැබුනොත් කරන්නේ මොනවාද කියලා ඔබ හරියටම දන්නවාද?
රියදුරු මාර්ග නීතයක් උල්ලංඝනය කිරීමකදී පොලිසිය ඔබගේ රියදුරු බලපත්‍රය අත් අඩංගුවට ගන්නවා.
එවිට පොලිසිය විසින් ඔබට අත්පිට දඩ ප්‍රකාශයක් නිකුත් කරනවා.
එවිට ඔබ පොලිස් රථවාහන අංශයේ කාර්යාලයට ගොස් දඩ මුදල ගෙවු ඉල්ලුම් පත්‍රය ලබා ගත යුතුයි.
එසේත් නැත්නම් රියදුරු තැපැල් කාර්යාලය වෙත ගොස් දඩ මුදල ගෙවා ඒ සදහා කුවිතාන්සියක් ලබාගත යුතු වනවා.
ඔබ පොලිස් ස්ථානය වෙත ගොස් කුවිතාන්සිය පෙන්වු විට පොලිසිය ඔහුගේ රියදුරු බලපත්‍රය ආපසු ලබා දෙනවා.
මේ තමා සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාවලිය.
ඔබ දඩ මුදල ගෙවා නොමැති නම් ඔබව අධිකරණය වෙත ඉදිරිපත් කරනවා.
රියදුරුට රියදුරු බලපත්‍රයක් නොමැති නම් පොලිසිය විසින් වෙනත් අවසර පත්‍රයක් නිකුත් කරනු ලබනවා.
පොලිස් ස්ථානයට ඕනෑම දිනයක වැඩ කරන වෙලාවන්හිදීත් තැපැල් කාර්යාලයට සදුදා සිට සිකුරාදා දින වල පෙ ව 8:00 – ප ව 3:00 කාලය තුලත් සෙනසුරාදා පෙ ව 8:00 – ප ව1:30 කාලය තුලත් ඔබට දඩ ගෙවීම් සිදු කල හැකියි.
දඩ පත්‍රිකා ගේවිමේ පටිපාටිය වන්නේ මෙයයි. බලපත්‍රය මාරුකල දින සිට දින 14 ඇතුලත ඹ්නෑම තැපැල් කාර්යාලයකදි දඩ පතේ සදහන් මුදලට අමතරව තැපැල් කාර්යාල මගින් 10%ක මුදල ඔබ විසින් ගෙවිය යුතුයි.
ආදාල මුදල ගෙවීමෙන් පසු තැපැල් කන්තෝරුව විසින් ඉදිරිපත් කරන ලදුපත දින 14 යෑමට පෙර අදාල පොලිස් ස්ථානයට ගෙනවිත් භාර දීමෙන් හෝ තැපැල් මගින් පොලිස් ස්ථානයට ලැබිමට සැලැස්විමෙන් එම නඩුව අවසන් කල හැකිවනවා.
දඩපත්‍රයක් ලබා ගැනිම වරද කරන ස්ථානයේ පොලිස් නිලධාරියා ලග ඇත්නම් ඔහුගෙන් හෝ එසේ නොමැති විට අදාල පොලිස් ස්ථානය මගින් හෝ ලබා ගත හැකියි.
අත්පිට දඩ අවසර පත්‍රය රියදුරු වෙත නිකුත් කරනු ලබන්නේ තාවකාලික රියදුරු බලපත්‍රයක් වශයෙනි.
දින 14ක් ඇතුලතදි ඒ සදහා ගෙවීම් කල යුතු වන අතර ගෙවිම් කර නොමැති නම් රියදුරු අධිකරණය වෙත යොමු කරන බව සිහි තබා ගන්න.

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.
0 comments:
Post a Comment