Goss!p Sinhalen | ගොසිප් සිංහලෙන්
Home
Health
Life
Gossip
Gallery 18+
DMCA
Wednesday, February 4, 2015
7:00 PM
පෙම්වතියගෙන් ආදරය දිනාගන්න සුපිරි ක්‍රම 5ක්
Sophia Burgess
ඔබේ දැනුමට යමක්
,
කාන්තා
No comments
ආදරය කරපු අය සමහරු හිතනවා පෙම්වතියව සතුටු කරන්න හරිම අපහසුයි කියලා. ඒත් එසේ සිතන අය කාන්තවන් වටහා නොගත් අය.
කාන්තාවන් ඉතා සුළු දේවල්වලින් බොහොම සතුටු වෙනවා මෙන්ම ඉතා කුඩා දේවල්වලට හිත් අමනාපකම් ඇතිකරගන්නා බව වටහාගත් පිරිමි අල්පයි. එසේ වටහාගත් අය ඔවුන් ආසකරන කුඩා දේවල්වලින් ඔවුන්ගේ සිත් දිනාගන්න දන්නවා. එසේ සිත්දිනාගත හැකි ක්‍රම කිහිපයකුයි මේ ගෙන එන්නේ..
1.
පසුපසින් විත් හාද්දක් දීම
මෙය සෑම අවස්ථාවකම කරන්න ගිහින් වැඩේ අනාගන්න එපා. ආදරේ බව පෙන්වන්න ඉඳලා හිටලා කරොත් තමා හොඳ..
2.
ඇයට උපරිමයෙන් සවන් දෙන්න.
ස්වාභාවයෙන්ම පිරිමින්ට වඩා කාන්තාවන් මානසිකව පීඩනයට ලක්වෙනවා. ඉතින් ඔවුන් පෙලඹී තියෙන්නෙ තමන්ගෙ ප්‍රශ්න තමන්ට විශ්වාස පුද්ගලයෙක් එක්ක කතාකරන එකෙන් සිත සැහැල්ලු කරගන්න. ඉතින් ඔබේ සහකාරිය ඔබට ඇගේ ගැටලු කියනවා නම් ඔබ කරන වැඩෙන් මදකට ඉවත් වී මුළු අවධානයම ඇයට දෙන්න. ඇගේ ගැටලුව ඉතා සුළු දෙයක් වෙන්න පුළුවන්. නමුත් එය ඇයට මහමෙරක් වගේ වෙන්න පුළුවන්. ඔබ සවන්දීමට මැලිකමක් දැක්වීමෙන් වෙන්නෙ ඈ තමන්ට තවත් විශ්වාස කලහැකි පුද්ගලයෙක් වෙත ඇදී යන එකයි. එසේම ඈ පවසන සියලු ගැටලුවලට මැදිහත් වෙන්න හෝ පිලියම් සපයන්න යන්නෙපා. එය නොවේ ඇයට අවශ්‍යය. එසේ ගැටලුවක් නම් ඔබට එය වැටහේවි. එවිට ඇයට සහය වන්න.
3.
ඇගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න.
ඔබට ඇය ගැන සැක වෙන්න පුළුවනි. නමුත් ඇගේ පර්ස් එක, බෑග් එක, ෆෝන් එක, ඊමේල් එකවුන්ට් එක, ෆෙස්බුක් එකවුන්ට් එක වගේ දේවල් අවුස්සන්න යන්නෙපා. ඒකෙන් ඔබේ සැකය ඉවත්ව යෑම සිදුවන්නෙ නෑ. සිදුවන්නෙ ඇය තුල ඔබ ගැන අප්‍රසාදයක් ඇතිවීම පමණයි. මගේ මතය නම් කිසිම දෙයක් සැමදාම සගවන්න බැහැ. එම නිසා ඔබ නිවැරදි නම් අනෙකා වරදක් කර ඔඛෙන් වෙන්වී යයි නම් ඔබ නොතැවිය යුතු බවයි.
4.
ඇයට කෑමක් පිලියෙල කරන්න හෝ ගේදොර කටයුතුවලට උදව්වන්න
ගේදොර කටයුතු යන්න කාන්තාවකගේම වගකීමක් වෙන්නෙ නෑ. ඉදහිට මේවාට උදව්වීමෙන් ඇගේ ආදරය ඔබට දිනාගත හැකියි. උදාහරණයක් විදිහට ඉරිදා උදේ ඇය ඇහැරෙන විට උදෑසන ආහාරය පිලියෙල කර තැබීම. ඒවගේම මේක දිගටම කරන්න යන්නත් එපා. එමගින් වන්නේ එය පුරුද්දකට ගොස් එය සාමාන්‍ය දෙයක් බවට පත්වී අවසානයේ එය ඔබේ වගකීමක් ලෙසට දැකීම. එවිට ඉරිදා උදේ උදෑසන ආහාරය පිලියල වී නැති දිනයේදී ඇය ඔබට දොස් නගාවි.
5.
ඇයව හා ඇගේ ගෞරවය ආරක්ෂා කරන්න
ඔබ ඉදිරියේ වෙනත් අයෙකු විසින් ඔබේ පෙම්වතියව අගෞරවයට පත්වෙන්න ඉඩ තියන්න එපා. තමන්ගේ ගෞරවය වෙනුවෙන් සටන් වදින පිරිමියෙකුට තරම් කාන්තාවක් වෙන කාටවත් ආදරේ වෙන්නෙ නැහැ. ඒවගේම පාරේ එකට ගමන්කරද්දි ඇගේ අවසරය ඇත්නම් ඇගේ අතගෙන ගමන්කිරීමෙන් ඇයට ආරක්ෂාකාරී බවක් මෙන්ම ආදරයක් දැනේවි.
පහතින් මේ පෝස්ට් එක ශෙයාර් කරලා අපිව දිරිමත් කරන්න.
DoraLock
අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.
Mrs: Blog Writter
Sophia Burgess
අලුත්වන ලෝකයේ සිංහල අපේ තාක්ෂණික බ්ලොග් අඩවිය සමග එක්වන්න
Related Posts
Newer Post
Older Post
0 comments:
Post a Comment
Subscribe to:
Post Comments (Atom)
පෙරලපු පිටු
සතියේ වැඩිපුර කියවපු ඒවා
ප්‍රේම විජිතය සුන්නද්ධූලි කරන පොරොන්දම් බෝම්බයට බිය නොවෙමු
ඇත්ත දැනගන්න මේ ලිපි පෙළ කියවන්න.. ආදරයෙන් බැඳෙන පෙම්වතියක් හා පෙම්වතෙක් කිසිවෙකුටත් බිය නොවී අපි අත ගන්නෙමු යැයි නිර්භීතව කියා සිටියද පොරොන...
තුලාවේ සඳු සිටි කත රූමත්ය නැණවත්ය ගුණවත්ය එහෙත් කට සැරය
ඔබ කාන්තාවක නම්; ඔබේ ඇතුළාන්තයේ සැඟවුණු රහස් පෙන්වන කැඩපතක් අපි ඔබේ අතට දෙමු. ඔබ ගැන කියන මේ තොරතුරු කෙතරම් නිවරැදි දැයි බලන්න. ඊට පෙර මේ ...
විවාහවීමට සූදුසූ වයස ගැන අවබෝධය ලබා ගනිමූ
විවාහවීමට සූදුසූ වයස ගැන අවබෝධය ලබා ගනිමූ ආදරයෙන් බැඳෙන දෙදෙනෙකු අතර ඇතැම්විට හිටි හැටියේ ඇතිවන අමනාපකම් ආදරයේ අඩූවීම් යනාදිය ගැන සලකා බලමූ...
විලුඹ පැලුන විට කලයුතු ප්‍රතිකාර
ඔබගේ මූහූණ දෙසට අන් අයගේ දෙනෙත යොමූවෙනවා සේම, දෙවනූව එම දෙනෙත යොමූවන්නේ ඔබගේ පාද වෙතටයි. එසේ අන් පූද්ගලයින්ගේ අවධානයට යොමූවන පාද ලස්සනට ති...
ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ සංඝටකය දන්නවාද?
ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ සංඝටකය දන්නවාද? අපේ ශරීරයට අතවශ්‍ය සංඝටක අතර ජලය,කාබෝහයිඩේ්‍රටය, ප්‍රෝටීන, මේදය, ඛනිජ ලවණ සඳහන් කරන්න පූළුවන්. නමූත...
අනාරක්ෂිත ගැබ් ගැනීම් වැලැක්වීමට හොදම විසදුම
අනාරක්ෂිත සංසර්ගයකින් පසු ගැබ් ගැනීමක් වලක්වා ගැනීම සදහා හදිසි උපත් පාලන පෙති භාවිතා කිරීමේදී නිශ්චිත කාල සීමාවක් තිබෙනවා. එනම් අදාල සංසර්ග...
ලිපි වට්ටෝරුව
18+
Gallery
Gossip
Health
Pollitics
අභිරහස්
අමුතු දේවල්
ඔබේ දැනුමට යමක්
කාන්තා
ගවේෂණ
ජෝතිෂ්‍ය
දවසේ පලාඵල
නැකත්
නිලි ගොසිප්
පිරිමි
පොරොන්දන්
රහස්
ලස්සන වෙන්න
වාස්තු විද්‍යා
විදෙස් ගොසිප්
විවාහ
විශ්වීය දැනුම
සිහින පලාඵල
Blog Archive
▼
2015
(66)
►
May
(2)
▼
February
(54)
පිරිමි වර්ග හතරයි ඔබ කැමති කාටද?
විලුඹ පැලුන විට කලයුතු ප්‍රතිකාර
ප්‍රේම විජිතය සුන්නද්ධූලි කරන පොරොන්දම් බෝම්බයට බි...
බැන්ඳට පස්සේ මහත් වෙන්නේ ඇයි
සිංහ ලග්න කාන්තාවගේ ගතිගුණ
විවාහවීමට සූදුසූ වයස ගැන අවබෝධය ලබා ගනිමූ
ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ සංඝටකය දන්නවාද?
තුලාවේ සඳු සිටි කත රූමත්ය නැණවත්ය ගුණවත්ය එහෙත් කට...
පාට ගැන අපි නොදත් බොහෝ දේ
බඹා කෙටු කෙනා කේන්දරයෙන් සොයමු
අතිශය පෞද්ගලිකයි උපන් නැකත හැමෝටම නොකියනු!
සතයක් වත් වැය නොකර කෝටි ගණනක් ඉතිරිකරන රහස්
ඔබත් මෙවැනි කතක් සිහිනෙන් දුටුවාද
Raini Charuka Hot Photo's In 2015
ඩුබායි කිරුළේ හිමිකාරිනිය සොනාල්ද?
අශිකා තුන්වන වරටත් ගැබ්බරයි.
කුසේ ඉන්නේ දුවක් නම් වමනේ යනවා වැඩියි
වේදනාවකින් තොරව රෝම ඉවත් කිරීමට Strip wax ක්‍රමය
Vegetable Oil කියන්නේ බොරුවක්
දඩ කොල ගැන නොදන්න දේවල්
කුරුලෑ නැති කරන සරල ක්‍රම
කොලවරි ඩී තිත්ත වෙලා
හිරුණිකාගේ ඔබ නොදුටු පින්තුර | Unseen Photo's Of H...
සීමා මායිම් නැති රංගනයකට මම කැමතියි - සමනලී
ලෝකේටම ප්‍රශ්නයක් වු රහස් පහ
රාවනා යුගයේ සැගවුණු උමගක් සොයාගිය ගමනක ඔබ නොදත් අ...
අන්තර්ජාලයෙන් විනාශ වූ පළමුවැනියා තමා බව මොනිකා ලෙ...
මහළුකම දුරලන්න තරුණ බව රැකගන්න
පෙම්වතියගෙන් ආදරය දිනාගන්න සුපිරි ක්‍රම 5ක්
සරාගී දර්ශන ඇතුලත් ආම්දෝලනාත්මක කාමුක පටයක්
Sewvandi Dissanayake Hot
2015 පෙබරවාරි මාසය ලග්න 5කට සුබ ඵල
ලොව භයානකම ස්ථාන 10 පිළිබද ඔබ නොදත් රහස්
ලොව පුරා Facebook භාවිත කරන්නන්ට අනතුරු ඇගවිමක් නි...
Suleka Jayawardene Hot Photoshoot
රුවන්ගි රත්නායකගේ අලුත්ම Photoshoot එක
අලුත් අවුරුද්දේ මව් පදවි ලබන නිලි අම්මලා
තරුණ කෙල්ලෝ බැඳගත්ත නාකී නළුවෝ
කෑම අඩු කළත් මහත අඩුවෙන්නේ නැද්ද?
ඔබේ සම රැක ගැනීමට ඔවදන්
දරුපල බලාපොරොත්තුවෙන් සිටින දස දෙනෙකුගෙන් එක් අයෙක...
"කහ" රසකාරකයක් මෙන්ම ලස්සන වීමට හොද ඔසුවක්
ඔබ පැණි බිම බොනවාද ? නැවත බොන්න කලින් මේ ලිපිය කිය...
ලස්සන වෙන්න හදන දුකක්
Schini Ayendra's Photo Shoot
දෙමාපියන් දරුවන් සමග අවම වශයෙන් පැයක් හෝ ගත කිරීම ...
ගර්භනී කාන්තාවක් පළමූ මාස තුන තුළදී පිළිපැදිය යූතු...
අඟහරු ලොවේ අභිරහස් ජීවියෙක්
ලස්සන වෙන්න ස්වාභාවික රහස් ප්‍රතිකාර
කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතා පෙරතියා හදුනාගමු
ආහාර ගැනීමෙන් පසු ඔබ කරන බයානක දේවල් 7ක්
කුරුලෑ සුවවෙන්නේ නැත්ද? එහෙම නම් මෙන්න ඇත්ත....
Gayathri Dayasගේ අලුත්ම Photoshoot එක
ලස්සන වෙන්න හිතන අය නොකළ යුතු දේ
►
January
(10)
►
2014
(14)
►
December
(14)
Copyright @ 2015
Goss!p Sinhalen | ගොසිප් සිංහලෙන්
.
Designed by
Harindu Jayakody
0 comments:
Post a Comment