Goss!p Sinhalen | ගොසිප් සිංහලෙන්
Home
Health
Life
Gossip
Gallery 18+
DMCA
Saturday, January 24, 2015
11:30 PM
ලෝකෙ අමුතුම විදියට නිර්මාණය වුන Hotels 5ක්
Sophia Burgess
ඔබේ දැනුමට යමක්
,
විශ්වීය දැනුම
No comments
1. බලු හෝටලේ.
ඇමරිකාවේ අයිඩහෝ වල තියන හෝටෙල් එකක් බල්ලෙක් වගේ හදල තියෙන්නේ. මිනිස්සු දෙන්නෙක් කියතක් පාවිච්චි කරලා මේ හෝටෙල් එක හදල තියෙන්නේ.
2. ඩැස් පාක් හෝටෙල්.
ඕස්ට්‍රියාවේ ලින්ස් නගරේ ඩැස් පාක් හෝටෙල් එක පරන කොන්ක්‍රීට් පයිප් වලින් හදලා තියෙන්නේ.
3. අයිස් හෝටෙල්.
මේ හෝටෙල් එක ආක්ටික් පැත්තේ තියෙන්නේ. ඒකේ සම්පූර්නයෙන්ම අයිස් වලින් හදල. රස්නේ කාලෙට හෝටෙල් එක දියවෙනවා. එතකොට අලුත් ඩිසයින් එකක් පාවිච්චි කරලා ආය හදනවා.
4. ක්‍රේන් හෝටෙල්.
නෙදර්ලන්ඩ්ස් වල ක්‍රේන් හෝටෙල් එක හදල තියෙන්නේ ක්‍රේන් එකක් අස්සේ.
5. ජූල්ස් වර්න් ලොජ්.
ඇමරිකාවේ ජූල්ස් වර්න් ලොජ් එක තියෙන්නේ අඩි 21ක් මුහුද යට. කාමර හදල තියෙන්නේ වීදුරු වලින්. මුහුද කාමරේට පේනවා.
මොකද හිතන්නේ?
Mrs: Blog Writter
Sophia Burgess
අලුත්වන ලෝකයේ සිංහල අපේ තාක්ෂණික බ්ලොග් අඩවිය සමග එක්වන්න
Related Posts
Newer Post
Older Post
0 comments:
Post a Comment
Subscribe to:
Post Comments (Atom)
පෙරලපු පිටු
සතියේ වැඩිපුර කියවපු ඒවා
ප්‍රේම විජිතය සුන්නද්ධූලි කරන පොරොන්දම් බෝම්බයට බිය නොවෙමු
ඇත්ත දැනගන්න මේ ලිපි පෙළ කියවන්න.. ආදරයෙන් බැඳෙන පෙම්වතියක් හා පෙම්වතෙක් කිසිවෙකුටත් බිය නොවී අපි අත ගන්නෙමු යැයි නිර්භීතව කියා සිටියද පොරොන...
තුලාවේ සඳු සිටි කත රූමත්ය නැණවත්ය ගුණවත්ය එහෙත් කට සැරය
ඔබ කාන්තාවක නම්; ඔබේ ඇතුළාන්තයේ සැඟවුණු රහස් පෙන්වන කැඩපතක් අපි ඔබේ අතට දෙමු. ඔබ ගැන කියන මේ තොරතුරු කෙතරම් නිවරැදි දැයි බලන්න. ඊට පෙර මේ ...
විවාහවීමට සූදුසූ වයස ගැන අවබෝධය ලබා ගනිමූ
විවාහවීමට සූදුසූ වයස ගැන අවබෝධය ලබා ගනිමූ ආදරයෙන් බැඳෙන දෙදෙනෙකු අතර ඇතැම්විට හිටි හැටියේ ඇතිවන අමනාපකම් ආදරයේ අඩූවීම් යනාදිය ගැන සලකා බලමූ...
විලුඹ පැලුන විට කලයුතු ප්‍රතිකාර
ඔබගේ මූහූණ දෙසට අන් අයගේ දෙනෙත යොමූවෙනවා සේම, දෙවනූව එම දෙනෙත යොමූවන්නේ ඔබගේ පාද වෙතටයි. එසේ අන් පූද්ගලයින්ගේ අවධානයට යොමූවන පාද ලස්සනට ති...
ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ සංඝටකය දන්නවාද?
ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ සංඝටකය දන්නවාද? අපේ ශරීරයට අතවශ්‍ය සංඝටක අතර ජලය,කාබෝහයිඩේ්‍රටය, ප්‍රෝටීන, මේදය, ඛනිජ ලවණ සඳහන් කරන්න පූළුවන්. නමූත...
අනාරක්ෂිත ගැබ් ගැනීම් වැලැක්වීමට හොදම විසදුම
අනාරක්ෂිත සංසර්ගයකින් පසු ගැබ් ගැනීමක් වලක්වා ගැනීම සදහා හදිසි උපත් පාලන පෙති භාවිතා කිරීමේදී නිශ්චිත කාල සීමාවක් තිබෙනවා. එනම් අදාල සංසර්ග...
ලිපි වට්ටෝරුව
18+
Gallery
Gossip
Health
Pollitics
අභිරහස්
අමුතු දේවල්
ඔබේ දැනුමට යමක්
කාන්තා
ගවේෂණ
ජෝතිෂ්‍ය
දවසේ පලාඵල
නැකත්
නිලි ගොසිප්
පිරිමි
පොරොන්දන්
රහස්
ලස්සන වෙන්න
වාස්තු විද්‍යා
විදෙස් ගොසිප්
විවාහ
විශ්වීය දැනුම
සිහින පලාඵල
Blog Archive
▼
2015
(66)
►
May
(2)
►
February
(54)
▼
January
(10)
වතුර බොනවට වඩා වැඩියෙන් තේ බොන එක හොඳද?
ඇමරිකානු ජනපතිගේ ගමන් බිමන් ගැන අපූරු තොරතුරු 20ක් !
වොෂින්ටනයේ DJI ඩ්‍රෝන් යානා යැවීම තහනම්
ලෝකයම සැකයෙන් හා කුතුහලයෙන් පුරවපු අන්තර්ජාලයයේ පි...
ලෝකේ තරුණම ධනවත් පුද්ගලයින්
නිතරම කන ආහාර ගැන දැනගන්නට යමක්
ලෝකෙ අමුතුම විදියට නිර්මාණය වුන Hotels 5ක්
ලෝකේ කරන අමුතුම චාරිත්‍ර 5ක්
පුරාවිද්‍යාඥයන් හොයාගත්ත භයානක දේවල් 5ක්
මත්පැන් වලට මදුරුවෝ මත් වෙන බව ඔබත් දන්නවද ?
►
2014
(14)
►
December
(14)
Copyright @ 2015
Goss!p Sinhalen | ගොසිප් සිංහලෙන්
.
Designed by
Harindu Jayakody
0 comments:
Post a Comment