1. මිනිස්සු කනවා.
ඉන්දියාවේ වරනාසි වල ඉන්න අගෝරි බබාස්ල මැරිච්ච මිනිස්සු කනවා. ඉන්දියාවේ පුච්චන්න බැරි මිනිස්සු ගැන්ජීස් ගඟට දානවා. මේ කට්ටිය පා වෙලා යන මිනිස්සු අරගෙන කනවා.අපේ යාලුවා ගයා ෆේස්බූක් කොමෙන්ට් එකක් හරහා වටිනා දෙයක් පැහැදිලි කරලා දුන්නා. ඉංග්‍රීසියෙන් ‘ගැන්ජීස්’ කිව්වට සිංහලෙන් කියන්නෙ ‘ගංගා නම් ගඟ’ කියලා. බොහෝම ස්තූති ගයා!
0 comments:
Post a Comment