Tuesday, December 23, 2014

ගසක් ඇතුළේ ඇති අරුම පුදුම බාර් එකක්

Tree www.nethfm.com 01දකුණු අපි‍්‍රකාවේ ලිම්පෝපෝ පළාතේ මොඞ්ජඞ්ජිස්ක්ලූප්හි පිටිහි සන්ලෑන්ඞ් බිග් බෝබාබ් නම් වෘක්ෂය ලොව පුරා ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ එම ගසේ කඳ තුල අභ්‍යන්තරයේ ඇති විශාල ඉඩපහසුකම හේතුවෙනි.

ලොව විශාලතම ඉඩ ප‍්‍රමාණයක් සහිත වෘක්ෂය ලෙස මෙය සැලකෙනවා. එසේම ඒ තුළින් අපි‍්‍රකාවේ විශිෂ්ඨත්ව පිළිඹිබු කෙරෙන බවද පැවසෙනවා. මෙම සන්ලෑන්ඞ් බිග් බෝබාබ් ගසේ වයස කාබන් වසර 6000කට ආසන්න බවද පැවෙසනවා. වරෙක වෝල් ස්ටී‍්‍රට් ජර්නල් සඟරාවේ මුල් පිටුව සැරසීමටද මෙම වෘක්ෂයේ ඡායාරූපයක් යොදා ගැනුණා.

සංචාරකයන් මවිතයට පත් කරවන මෙම වෘක්ෂයේ කඳ තුළ හටගෙන ඇති කුහරය තුළ පුද්ගලයන් 60 දෙනෙකුට පමණ සිටිය හැකි ඉඩක් ඇති බවයි පැවසෙන්නේ.

Tree www.nethfm.com 01 (1)Tree www.nethfm.com 01 (2)Tree www.nethfm.com 01 (3)Tree www.nethfm.com 01 (4)Tree www.nethfm.com 01 (5)Tree www.nethfm.com 01 (6)Tree www.nethfm.com 01 (7)Tree www.nethfm.com 01 (8)Tree www.nethfm.com 01 (9)Tree www.nethfm.com 01 (10)


Sophia Burgess

අලුත්වන ලෝකයේ සිංහල අපේ තාක්ෂණික බ්ලොග් අඩවිය සමග එක්වන්න

0 comments:

Post a Comment

 

Copyright @ 2015 Goss!p Sinhalen | ගොසිප් සිංහලෙන්.