Monday, December 22, 2014

ඇපල් කෑමේ හොඳ සහ නරක

http://offair.nethfm.com/nethoffairadmin/wp-content/files_mf/1419234801Home.jpg 
ඔබ අප කවුරුත් ඇපල් මිහිර විඳ ඇතුවාට සැක නැත. මේ මිහිරි ඇපල් අපේ සෞඛ්‍යයට එල්ලකරනු ලබන මිහිරි සහ අමිහිරි බලපෑම් දෙකම  Reader's Dijest සඟරාව මෙසේ පෙන්වා දෙයි.
හොඳ
01. ඇල්සයිමර් (වයස්ගත වන විට ඇතිවන පෙර මතකයන් අමතක වීම) රෝගය වළකාලීමට උපකාරීවේ.

02. මහ බඩ වැලේ පිළිකා ඇතිවීම වළකයි.

03. රුධිරයේ සීනි මට්ටම ස්ථාවර කරයි.

04. දත් පිරිසිදු කරයි.

05. අධි රුධිර පීඩනයෙන් ආරක්ෂා කරයි.

06. සිරුරේ බර අඩු කිරීමට සමත්ය.

07. හදවත් රෝග දුරලයි.

08. සිරුරට අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරයි.




නරක

01. කෘමිනාෂක අන්තර්ගතය.

02. වියළි ඇපල් ආසාත්මිකතා ඇතිකරයි.


03. ඇපල් පානයන් බැක්ටීරියා මගින් වැළ‍ෙඳෙන ආසාදන ඇතිකරයි.

Sophia Burgess

අලුත්වන ලෝකයේ සිංහල අපේ තාක්ෂණික බ්ලොග් අඩවිය සමග එක්වන්න

0 comments:

Post a Comment

 

Copyright @ 2015 Goss!p Sinhalen | ගොසිප් සිංහලෙන්.