Friday, December 26, 2014

සනි ලියොන් තම සැමියා සමග නත්තල සැමරු හැටි

 
අන් අයද මෙන් සනි ලියෝන්ද තම නත්තල් සාදය ඉතා සාර්ථකව නත්තල් සාදය සමරු අයුරු...


https://m.ak.fbcdn.net/photos-e.ak/hphotos-ak-xaf1/v/t1.0-0/1908484_640137016095617_8857284013528588518_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=6c99f7bdc68347946c18d80dff48f5d0&oe=553653DE&__gda__=1429666720_8fb78138261cafc3e0a8752d3684ff24




















රුධිර පීඩනයට ගුණ පැෂන් ෆෘටි කොළ මැල්ලූම

පලතුරු ලොවේ සූවඳවත් වගේම රසවත් පලතුරුක් විදිහට පැෂන් ෆෘටි හඳුන්වා දීමට පූළුවන්. කවූරුත් වැඩි වශයෙන් භාවිතයට ගන්නේ පානයක් විදිහටයි. වැලැක් ආකාරයට හැදෙන මෙම පැළෑටිය පත්‍ර අලංකාර හැඩයකින් යූතු අතර එහි හටගන්නා පූෂ්ප ද අලංකාර තරමක් විශාල බැවින් යූතු වෙනවා. මෙම පලතුර දකුණූ ඇමෙරිකාව, ඉන්දියාව, නවසීලන්තය, බ්‍රසීලය, හවායි දූපත්, ඕස්ටේ‍රිලියාව, දකුණූ අප්‍රිකාව ආදී රටවල වැවෙන අතර ශ්‍රී ලංකාවේද දකින්නට හැකි ශාකයක් වෙනවා. ගෝලාකාරයෙන් දිස්වෙන ඵලය ලපටි කාලයේදී කොළ පැහැතිය. ඉදිනූ පසූ කහ පැහැති හා මූතු පැහැයක් ගනී, එය ඉතා මෘදුය. ලපටි කාලයේදී දෙහි ගෙඩියක් තරම් වන මෙය ඇතුළත වියළි වේ. ඉදුනූ පසූ බීජවලින් යූතු අතර යූෂ තිබෙන්නේ එම බීජ තුළයි. බීජ තෙරපීම මගින් යූෂ ලබාගන්නට හැකියාව ලැබෙනවා.


යූෂ රන් පැහැති දීප්තිමත් පැහැයකින් යූතු වෙනවා. ඇතැම් පූද්ගලයින් පැෂන් බීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. එහි ඇසිඩ් අඩංගුු යැයි සිතන නිසා. එහෙත් පැෂන් විටමින් බහූල පරිපූර්ණ බැවින් යූතු පලතුරක් විදියට පෙන්වාදීමට පූළුවන්. සිරුරට අවශ්‍ය කරන විටමින් සී ඔබට නොමිලේ ලබාගැනීමට හැකියාව ලැබෙනවා. සූවඳ නිසා ආහාර රුචිය ඇතිකරවන මාහැඟි බලය මෙය සතුව පවතිනවා.

කොළ මැල්ලුමක් විදියට රසවත් හා ගුණවත්ය. ඇතැම් ජනයා මෙය පලා මැල්ලුමක් විදියට ආහාරයට ගනූ ලබන්නේ රුධිර පීඩනයට ගුණදායක බැවින් යූතු යැයි සිතන නිසාවෙනි. එය සැබැය. වෛද්‍ය විද්‍යාවට අනූව රුධිර පීඩනයට පැෂන් ගුණදායක බව වෛද්‍යවරුන් පර්යේෂණ මගින් සනාථ කර තිබෙනවා.

ජෑම්, පලතුරු සලාද විවිධ කේක් වර්ග වන චීස්, කේක් වැනිලා ආදී අතුරු පස සාදා ගැනීමට භාවිත කරනවා. ඒ වගේම අයිස්ක්‍රීම්, පූඩිං ආදිය සඳහා තවත් රසවත් කර ගැනීමට සෝස් එකක් ආකාරයටත් භාවිත කරන්න පූළුවන්.

වැඩි අවධානයක් යොමූ කළ යූතු වන්නේ කුඩා දරුවන් සඳහායි. මෙහි බීජ තරමක් ඝනකමින් යූතු නිසා එහි ඇට ආහාරයට ගැනීමෙන් දිරවීම අපහසූ කරයි. මූත්‍රා ආසාදන ඇතිවීමටත් පූළුවන්.

රසවත් මෙන්ම ගුණ පැෂන් ෆෘටි හොද ආර්ථික භෝගයක් විදියටත් පෙන්වා දිය හැකි වෙනවා.

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න


source - Nodutu Lokaya

අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසුව ක්‍රියාකලයුතු නිවැරදිම ක්‍රමය


https://m.ak.fbcdn.net/photos-h.ak/hphotos-ak-xap1/v/t1.0-0/1507615_640059606103358_1074042810631741922_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=5e348211a561bb0b66771bcf862d7750&oe=55004A5E&__gda__=1425942807_f1b7eeba2964d88987e742ef298e7725
අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසුව ක්‍රියාකලයුතු නිවැරදිම ක්‍රමය දැන නොසිටීම නිසා ගැබ්ගැනීම, එච්.අයි.වී සහ ලිංගික රෝගයන් ඇතිවෙන්නට පුළුවන්. අන්න එම නිසාම තමයි ඔබ එහීදී ක්රියාකලයුතු නිවැරදිම ක්‍රමය දැනගත යුත්තේ. සියලු විස්තර දැනගන්න සම්පූර්ණ ලිපිය කියවන්න.


https://m.ak.fbcdn.net/photos-g.ak/hphotos-ak-xpf1/v/t1.0-0/10340068_640058499436802_792138718903111886_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=33b94f74d52db3192b7dd8bcab0bc531&oe=5534C99F&__gda__=1425819742_2f695492e9aba83edd546cfd7048c3da
https://m.ak.fbcdn.net/photos-c.ak/hphotos-ak-xpf1/v/t1.0-0/10364218_640058492770136_4753427860094297654_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=a597fc9acab2cca1d0ba439b3f025038&oe=55366381&__gda__=1429471723_91e3008fe31f8ab68eed92ef80c2d893
https://m.ak.fbcdn.net/photos-a.ak/hphotos-ak-xap1/v/t1.0-0/10888744_640058496103469_5936880567097654188_n.jpg?efg=eyJpIjoiYiJ9&oh=1e2a51efc89eaffd3bd2302f809d3f91&oe=552E042C&__gda__=1430198768_ec9c2a875abd1f368beea982716e108a
source - Nodutu Lokaya

උතුරු කොරියාව ගැන ඔබ නොදත් දේ

 
නෝත්කොරියාව ලෝකේතියෙනඅමුතුමරටක්. හැබයිරටගැනඇත්තදේවල්සහබොරුදේවල්ගොඩක්කියලතියනවා. රටෙන්පැනපුකට්ටියතමයිගොඩක්විස්තරදෙන්නේ. ටුවරිස්ට්ස්ල 3,000ක්වගේඅවුරුද්දකට යනවා.
 හැබයිහැමතිස්සෙම ආන්ඩුවේ ගාඩ්ස්ල දෙන්නෙක් එක්කගොල්ලොකියනතැන්වලටවිතරයියන්නපුලුවන්. ෆොටෝස්ගන්නබෑ. ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නබෑ. එලියටඑන්නේවිස්තරටිකයි.
කොහොමටත්, මේවතමයිනෝත්කොරියාව ගැනකියලතියනඅමුතුමවිස්තර.
 
1. වැරැද්දක් කරොත් පරම්පරාතුනකට දඬුවම්දෙනවා.
අපිවැරැද්දක් කරොත්පරම්පරා තුනකටදඬුවම්දෙනවා. කියන්නේ පරම්පරා තුනක්ඉපදුනොත්, හිරකැම්ප්ස් වලඉපදෙන්නේ. තුනමහිරකැම්ප්ස් වලජීවත්වෙන්නේ.

දැනටමේකැම්ප්ස් වලඉන්නජනතාව150,000 – 200,000වඩාවැඩී. කැම්ප්ස් වලින්පැනලාගියකට්ටියතණකොලසහපස්කාලජීවත්උනේකියනව. අපිටහිතාගන්නඅමාරුහිරිහැර මිනිස්සුට කරනවකියනවා. කැම්ප්ස් වලසැටලයිට් ෆොටෝස්විතරයිතියෙන්නෙ.
2. එහෙ අවුරුද්ද 2014 නෙමෙයි.
නෝත්කොරියාවේ කැලෙන්ඩර් අවුරුද්ද 103. එහෙඅවුරුද්ද ගනන්කරන්නේකිම්-ඉල් සං ඉපදුනඅවුරුද්දෙ ඉඳල.

3. මාසෙකට සාමාන් පඩිය රුපියල් 300ක්.
රටේමාසෙකටසාමාන් පඩිය රුපියල් 300ක්. 1994 ඉඳලා1998 වෙනකම්මුලුරටටමකෑමනැතුවතිබ්බා. මිලියන් 22 ජනතාවෙන් 350,000 – මිලියන් 3.5ක්මේකාලේමැරුනාකියනවා. මිලියන් 6කටතාමකෑමඅඩුයි.
 

4. කොන්ඩේ කපනවද? ආන්ඩුවකියන කට් එක විතරයි.
කොන්ඩේකපාගන්නවානම් ආන්ඩුවකියලතියනස්ටයිල් එකක්විතරයිතෝරගන්නපුලුවන්. පිරිමිකට්ටියගෙ කොන්ඩේසෙන්ටිමීටර් 5කටවඩාදිගතියන්නබෑ. මේෆොටෝඑකේආන්ඩුවේ කට්ස්ටිකක්පෙන්නනනවා.
 
  
  5. ඉන්ටර්නෙට් සහ ෆෝන්ස් තහනම්.
නෝත්කොරියාවෙන් එලියටයනඉන්ටර්නෙට් එකක්නෑ. මොබයිල් ෆෝන්ස්ජනතාවේ4 – 6% වලටවිතරයිතියෙන්නේ. ලංකාවේ90% වලටවඩාෆෝන්ස්තියෙනවා.

6. ලංකිකයො 5ස් දෙනෙක්ටනෝත් කොරියන්එක සෝල්ජර්කෙනෙක් ඉන්නවා.
අපේරටේජනතාවමිලියන් 20ක්වගේ. නෝත්කොරියාවේ ආමිඑකේමිනිස්සු මිලියන් 1.1ක්ඉන්නවා. මේෆෝටොඑකේඔක්කොමඉන්නේසෝල්ජර්ස්ලා.
7. දවසට පැය කීපයක්විතරයි ඉලෙක්ට්රිසිටි දෙන්නේ.
දවසටපැයටිකක්විතරයිඉලෙක්ට්රිසිටිදෙන්නේ. හවසටඉලෙක්ට්රිසිටිකපනවා. මේසැටෙලයිට් ෆෝටොඑකේපේනවාවටේතියෙනරටවල්එක්කනෝත්කොරියාවේ වෙනස.
8. රේඩියෝ එක ටර්න්ඕෆ් කරන්නතහනම්.

හැමගෙදරම, හැමකඩේම, හැමතැනම ආන්ඩුවේ රේඩියෝතියෙනවා. රේඩියෝඑකටර්න්ඕෆ්කරන්නතහනම්. ඕෆ්ස්විච්එකක්නෑ. දවසමආන්ඩුවකියනදේවල්අහගෙනඉන්නඕනී. වෙනටීවීසහරේඩියෝස්ටේශන් නෑ. මිනිස්සු හොරෙන්සවුත්කොරියාමායිමගාවටගිහිල්ල එහෙරේඩියෝචැනල්අහනවා. අහුඋනොත්? හිරකෑම්ප්.
 



නෝත්කොරියාව ගැනතවගොඩාක්අමුතුවිස්තරතියනවා. වෙලාවකට යුටුබ්එකේහරිගූග්ල්එකේහොයලාබලන්න.
                                  ඉතින් ඔයාට මේ අපේ ලිපිය වැදගත් වුනානම් ඔයාගෙ යාළුවො අතරත් Share කරන්න අමතක කරන්න එපා..

 

Copyright @ 2015 Goss!p Sinhalen | ගොසිප් සිංහලෙන්.