කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතා ගොඩක් සංකීර්ණලු. කාන්තාවන්ට ලිංගික ආශාව ජනනය වීම පෙර සිතා සිටි ආකාරයට වඩා සංකීරණ ක්‍රියාවලියක් බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ඇමෙරිකානු පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකල මෙම අද්යනයෙන් හෙළිවී ඇත්තේ මෙම කාන්තාවන්ගේ ලිංගික ආශාව ඇති කිරීම සදහා හෝමෝන විසින් සිදු කරන්නේ ඉතා කුඩා කාර්යබාරයක් බවයි.
අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.
Sophia Burgess
අලුත්වන ලෝකයේ සිංහල අපේ තාක්ෂණික බ්ලොග් අඩවිය සමග එක්වන්න
0 comments:
Post a Comment