
අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසුව ක්‍රියාකලයුතු නිවැරදිම ක්‍රමය දැන නොසිටීම නිසා ගැබ්ගැනීම, එච්.අයි.වී සහ ලිංගික රෝගයන් ඇතිවෙන්නට පුළුවන්. අන්න එම නිසාම තමයි ඔබ එහීදී ක්රියාකලයුතු නිවැරදිම ක්‍රමය දැනගත යුත්තේ. සියලු විස්තර දැනගන්න සම්පූර්ණ ලිපිය කියවන්න.



source - Nodutu Lokaya
0 comments:
Post a Comment